
දකුණෙ පාතාලය හෙල්ලූ කංජිපානිටත් තග දැමූ දෙහිබාලේ මල්ලී කොටු වෙයි!
FM Heart · 1 min read
දකුණු පළාතේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශෙහාන් සත්සර හෙවත් ‘දෙහිබාලේ මල්ලී’ නැමැත්තා බල්ගේරියාවට නීතිවිරෝධීව ඇතුළු වී එතැනින් යුරෝපා රටකට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව වාර්තා වේ. ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකු නීතිවිරෝධීව බල්ගේරියාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පිරිස අතර මොහු ද සිටින බවට තොරතුරු වාර්තා වී ඇත. කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ වෙත මෙතෙක් නිල තහවුරු කිරීමක් ලැබී නොමැත. ඩුබායිහි රැඳී සිටිමින් මෙරට දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මෙහෙයවූ පුද්ගලයෙකු ලෙස 'දෙහිබාලේ මල්ලී' හඳුන්වන අතර, ඊයේ (13) ගාල්ල වරායට රැගෙන ආ රුපියල් බිලියන 1.5කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගය ද මොහුට අයත් බවට සැක කෙරේ. ...

