මුල් පිටුව / ප්රවෘත්තිරනිල්ගේ නඩුව කල්‍යයිNovember 11, 2026 9:00 PMFM Heart · 1 min readහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නඩුකරය දෙසැම්බර් මස 9 වැනිදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.ShareFacebookWhatsAppMessengerTelegramTwitterEmail