
අපි බලයට එනකොට වඩා දැන් ජනප්‍රියත්වය වැඩිවෙලා..
FM Heart · 1 min read
''මැතිවරණ නිසි කලට නිසි වෙලාවට තියෙන එක අපේ ප්‍රතිපත්තියක්. ඒකට අදාලව තියන බාධා අයින් කරගෙන පළාත් සභා ජන්දේ ඉක්මනට තියන්න ඕන. අපි බලයට එන මොහොතට වඩා දැන් අපිට තියෙන ජනතා ප්‍රසාදය වැඩියි. මොකද ජනතාවට පේනවා පොරොන්දු ඉෂ්ට කරමින් ඉදිරියට යනවා කියලා. ජනතාවට දීපු පොරොන්දුත් එක්ක තමයි බලන්න ඕන” යයි මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු පැවැසීය.

