
අනුරාධපුර උපවාස භූමියට පිරිසක් කඩා වදිති.. ලොකු ගැටුමක්.. සිවුරු ගලවාගෙන ගුටි පූජා..
FM Heart · 1 min read
යෝජිත සංවර්‍ධන ව්‍යාපෘතියට සහ ඊට අදාළ ගැසට් නිවේදනයට විරෝධය පළ කරමින් පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු මහා සංඝරත්නය පිරිසක් පසුගිය දින කිහිපය පුරා රුවන්වැලි මහා සෑය අභියස සත්‍යග්‍රහයක සහ මාරාන්තික උපවාසයක නිරතව සිටිති. එම ස්ථානයට පැමිණි වෙනත් පිරිසක් සහ උපවාසයේ නිරත පාර්‍ශ්වය අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයත් සමඟ එම පරිශ්‍රය උණුසුම් වූ අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ වහා මැදිහත් වී ඇත.

