FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

"මම අපවත් වෙන්නේ මහා සෑය දිහා බලාගෙන.. මම නරක තැනකට යන්නේ නෑ!" - මාරාන්තික උපවාසයේ නිරත බලංගොඩ කස්සප හිමියන්ගෙන් සංවේදී ප්‍රකාශයක්!

FM Heart · 1 min read

The Heart Academy
මාරාන්තික සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සහිත පුවතක් මේ වන විට වාර්‍තා වී තිබේ. උන්වහන්සේ දැක්වූ අදහස් අතර මෙසේ සඳහන් වේ. “මට මෙතනට මහා සැයේ කොත් වර්‍යාණන් වහන්සේ පේනවා. මේ මොහොතේ.. මම දකුණු ඇලයෙන් සිංහ සෙයියාවෙන් සැතපිලා ඉන්නේ. ඒ නිසා මගේ ඇස් පියවෙන්නේ, මං අපවත් වෙන්නේ මහා සෑය දිහා බලාගෙන. ඉතින් මම නරක තැනකට යන්නේ නැහැ කියන එක දන්නවා.”
99mobile