
අනුරාධපුර සත්‍යග්‍රහ භූමියේ උණුසුම් තත්ත්වයක් සමඟ නොසන්සුන්තාවක් - කඩු ,පොලුවලින් ගුටි හුවමාරුවක් (VIDEO)
FM Heart · 1 min read
අනුරාධපුරය, රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන සත්‍යග්‍රහ භූමියේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබේ. පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් දෙවන දිනටත් මාරාන්තික උපවාසයක නිරතව සිටින අතරතුර සත්‍යග්‍රහ භූමිය තුළ මෙලෙස නොසන්සුන්තාවක් හටගෙන ඇති බව වාර්‍තා වේ.

