
උපවාසයේ නිරතව අත්අඩංගුවට ගත් කස්සප හිමි ඇතුළු හිමිවරු සිව්දෙනා අනුරාධපුර රෝහලට
FM Heart · 1 min read
මාරාන්තික උපවාසයක නිරතව සිටියදී අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්දෙනා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

