FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නයෝමිගේ දේහය ලංකාවට ගෙන එන්නේ නැහැ!...කරුණාකර වංචනිකයින්ට රැවටෙන්න එපා!... නැගණියගෙන් විශේෂ හෙළිදරව්වක්!

FM Heart · 1 min read

The Heart Academy
ජපානයේදී සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සිදු කිරීමට යාමේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් ජනප්‍රිය යූටියුබ් නිර්‍මාණ ශිල්පිනි නයෝමි චාන් වීරවර්‍ධන මහත්මියගේ අවසන් කටයුතු ජපානයේදී සිදු කිරීමට තීරණය කර ඇති බව ඇගේ නැගණිය වන අයේෂා මහත්මිය වීඩියෝ පටයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
99mobile