FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කොළඹ – නුවර මාර්‍ගය කඩුගන්නාවේ පස් කන්දක් නාය යෑමෙන් ගල් පෙරළී අවහිර වෙයි

FM Heart · 1 min read

The Heart Academy
මොහොතකින් මුළු නගරයම භීතියට පත් කරමින් පස් කන්දක් සමග යෝධ ගල් කොළඹ නුවර මාර්‍ගය අවහිර වන ආකාරයෙන් පතිත වී ඇත. මෙම සිදුවීම ඊයේ (10දා) සවස 5.30 ට පමණ සිදුවී ඇත. අති විශාල ගලක් යතුරුපැදියක් මතට පතිත වීම හේතුවෙන් යතුරුපැදිය සම්පූර්‍ණයෙන්ම හානි වී ඇත. ඒ අසල සිටි පිරිස් භීතියෙන් ඇළලී ගියේය. සිතාගැනීමටවත් නොහැකි තරම් එම දර්‍ශනය ත්‍රාසජනක විය. කඩා වැටුණු පස් හා ගල් පර්‍වත හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්‍ගයේ ගමනාගමනය මේ වනවිට සම්පූර්‍ණයෙන්ම අඩපණ වී ඇති අතර ප්‍රදේශය පුරා තවමත් පවතින්නේ තිගැස්මෙන් පිරි නොසන්සුන්කාරී වාතාවරණයකි. කඩුගන්නාව
99mobile