
අදත් මි.මීටර් 100ට වැඩි තද වැසි
FM Heart · 1 min read
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව පවසයි. එම දෙපාර්‍තමේන්තුව පැවසුවේ දිවයිනේ සෙසු ප්‍රෙද්ශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. උතුරු සහ නැගෙනිහිර පළාත් වල අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපෙක්ෂා කළ හැකි ය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං වලින් සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

