
මෙට්‍රෝ යාපනයට
FM Heart · 1 min read
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙට්‍රෝ නාගරික සුඛෝපභෝගී සේවාව යාපනය දිස්ත්‍රික්කය දක්වා ව්‍යාප්ත කිරීමේ මූලික කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව යාපනය නගරයේ මෙට්‍රෝ බස් රථ ධාවනය කිරීමට සුදුසු මාර්‍ග හඳුනා ගැනීම, තාක්ෂණික ශක්‍යතාව අධ්‍යනය කිරීම සහ අවශ්‍ය යටිතල පහසුකම් ඇගයීම ඇතුළු අරමුණු ඇතිව විශේෂ මාර්‍ග පරීක්ෂණයක් සහ පෙරහුරු ධාවනයක් (10) සිදු කෙරිණි.

