FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අසෝක-රාජගුරු-චන්ද්‍රා-රොහාන් හා ගනේගොඩ ජීවිතයේ එක් වතාවක් පිදෙන සම්මානයෙන් පිදුම් ලබති

FM Heart · 1 min read

The Heart Academy
27 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල ශ්‍රී ලංකා කර්‍තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ 27 වන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල ඊයේ රාත්‍රි කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ පැවැති අවස්ථාවේ මෙවර ජීවිතයේ එක් වතාවක් පමණක් පිදෙන සම්මානය පස් දෙනෙකුට පිරිනැමිණි. දිවයින සමාරම්භක ක්‍රීඩා කර්‍තෘ අසෝක ගුණතිලක සමග අනුර බණ්ඩාර රාජගුරු, චන්ද්‍රා ප්‍රනාන්දු, රොහාන් සරත් අබේවර්‍ධන, ආරියරත්න ගනේගොඩ වෙත ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී මහින්ද ඉලේපෙරුම සහ රංග සාමි සිවරාජ් යන මහත්වරු එම ගෞරව සම්මානය ප්‍රදානය කළ අවස්ථාව. ඡායාරූපය – නිශාන් එස්. පි්‍රයන්ත
99mobile