
ඇත්තටම රිලවෙක් පනී.. පලාතකමට විදුලිය නැති වෙයි...
FM Heart · 1 min read
නෝර්වුඩ් ප්‍ර දේශයේ සිට දුරකථන රැහැන් දිගේ පැමිණෙන රිලවුන් බගවන්තලාව නගරය පුරා සැරිසරන අතර, එසේ පැමිනි රිලවෙක් බගවන්තලාව නගරයේ පිහිටි අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆෝමරයේ නැග සිටියදී රිලවාට විදුලි සැර වැදී මිය යෑමත් සමග ප්‍ර දේශය පුරා විදුලිය ඇනහිට ඇත. Residents of Bagawanthalawa have faced a complete power outage since 3:30 PM on the 10th, disrupting daily life in the area. The outage was triggered by a tragic incident involving an electric wire that fell in the Norwood region, causing a fatal electrocution. The wire landed on a high-voltage electrical transformer situated in the heart of Bagawanthalawa, leading to a swift and widespread loss of electricity across the town. This unfortunate event has not only raised concerns over safety but also highlighted the ongoing issues with electrical infrastructure in the region.

