FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බස් රථ තුනක් එකට හැපී බිහිසුණු අනතුරක්... පහක් මරුට!

FM Heart · 1 min read

The Heart Academy
ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරෙන් පස් දෙනෙකු මියගොස් ඇතැයි වාර්‍තා වෙයි. මෙම අනතුර සිදුව ඇත්තේ මැදවච්චිය-රබෑව මාර්‍ගයේදී ය. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 50ක් පමණ පිරිසක් රෝහල් ගත කර ඇත.
99mobile