
නිශාන්ත රණතුංග අත්අඩංගුවට
FM Heart · 1 min read
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව විසින්. සිදු කරන ලද විමර්‍ශනයකට අදාළව නිශාන්ත රණතුංග මහතා එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. .

