
පාකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව පළමු පන්දු අතට ගනී
FM Heart · 1 min read
පාකිස්ථානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදීම සදහා සත්කාරක පාකිස්ථාන කණ්ඩායම පෙරවරු 10.00 ට පිටියට පිවිසීමට නියමිතයි. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ රාවල්පිණ්ඩිහිදි ී යි. පාකිස්ථානයේ තණකොළ සහිත තණතීරු මත දස්කම් දැක්වීමට තම කණ්ඩායමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක කුසල් මෙන්ඩිස් පැවසුවා. .

