FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මරණ මංචකයේ තිබූ රට අපි ඇවිත් බේරාගත්තා..- මාලිමා මන්ත්‍රී

FM Heart · 1 min read

The Heart Academy
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, පසුගිය කාලය පුරා මෙරට ජනතාවගේ දහඩිය මහන්සියෙන් උපයාගත් ධනය අමු අමුවේ මංකොල්ලකෑ සහ වංචා දූෂණවල නිරත වූ පාර්‍ශ්වයන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බවයි. රාජ්‍ය සම්පත් ගසාකෑම සහ දූෂණය අවම කිරීම තුළින් රාජ්‍ය ආදායම නිසි පරිදි කළමනාකරණය කරමින් රටේ බිඳවැටුණු ආර්‍ථිකය මේ වන විට ශක්තිමත් මාවතකට යොමු කරමින් පවතින බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
99mobile