FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අවිස්සාවෙල්ල ජලයෙන් යටවේ...

FM Heart · 1 min read

The Heart Academy
කෙටි වේලාවක් තුළ ඇදහැලුණු අධික වැසි ජලය බැසයාම අවහිර වීම හේතුවෙන් නගරයේ ප්‍රධාන මංසන්ධි සහ පහත්බිම් ප්‍රදේශ ගණනාවක් පිටාර ගලා ගොස් ඇති අතර, මේ හේතුවෙන් පදික වේදිකා සහ වෙළෙඳසල් ආශ්‍රිතව ද ජලය පිරී ගොස් මගී ජනතාව අපහසුතාවට පත්වූහ. එමෙන්ම කොළඹ - රත්නපුර ප්‍රධාන හයිලෙවල් මාර්‍ගයේ අවිස්සාවේල්ල නගර සීමාවට අයත් ස්ථාන කිහිපයක්ම ජලයෙන් යටවී ඇති අතර, ඒ හේතුවෙන් මාර්‍ගයේ රථවාහන ධාවනය මන්දගාමී තත්ත්වයකට පත්ව තිබින.
99mobile