FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පාසල් වැසෙයිද?

FM Heart · 1 min read

The Heart Academy
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පාසල් වසා දැමීම සම්බන්ධයෙන් වන බලය පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත පවරා තිබෙනවා. ඒ අනුව පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් හට එම බලය පැවරු බවයි කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේ අයහපත් කාලගුණයෙන් පාසල්වලට එල්ල වන බලපෑම පිළිබදව සිය අමාත්‍යාංශයද විශේෂ අවධානයකින් පසුවන බවද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා. .
99mobile