
කජ්ජාට පෙම් කරමින් මිද්දෙනියේ ත්රිත්ව ඝාතනයේ මරණයේ දැල දැමූ 'අචිනි' බියකරු ඝානය වමාරයි... මෙන්න දරු දෙදෙනා බිළිගත් හැටි!
FM Heart · 1 min read
ලංකා දේශපාලන හා අපරාධ ක්ෂේත්රය මහත් සේ කැළඹීමට ලක් කරමින් සිදු වූ මිද්දෙනියේ කජ්ජා ඇතුළු ඔහුගේ කුඩා දරුවන් දෙදෙනාගේ ත්රිත්ව ඝාතනයේ ප්රධාන සැලසුම්කාරිය ලෙස හඳුනාගෙන සිටි අමෝෂා ලක්මාලි හෙවත් 'අවිනි' නමැති සැකකාරිය අවසානයේදී නීතියේ රැහැනට කොටුවී තිබේ.

