FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සියලු පාසල් හෙට වැසේ

FM Heart · 1 min read

The Heart Academy
දිවයිනේ සියලුම පාසල් හෙට (27) දිනයේ පමණක් වසා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස එම පියවර ගත් බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා පැවසුවේ. කෙසේවෙතත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්‍ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි ම පැවැත්වෙන බව අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා. .
99mobile