FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ප්‍රධාන පෙලේ රෝහලකින් ප්‍රතිකාර ගන්න හිටපු ජනපති රනිල් අනිද්දා සිංගප්පූරුවට යයි

FM Heart · 1 min read

The Heart Academy
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිද්දා (අඟහරුවාදා) සිංගප්පූරුව බලා පිටව යෑමට නියමිතව තිබේ. එහිදී හිටපු ජනපතිවරයා සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ද නියමිත බව වාර්‍තා වේ.
99mobile