FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනයට කදුළු ගෑස් ප්‍රහාර

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මීගමුව, දළුපොත, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ හටගෙන ඇති නොසන්සුන්තාව පාලනය කිරිම සදහා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. පල්ලන්සේන බන්ධනාගාරයේ සහ ඉන් පිටතද ආරක්‍ෂාව තර කර තිබෙනවා. .

Google AdSense

In-Article Ad