FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරන්න ආරක්‍ෂක අංශ නිලධාරීන් බන්ධනාගාරය ඇතුළට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මීගමුව, දළුපොත, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ හටගෙන ඇති නොසන්සුන්තාව පාලනය කිරිම සදහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම බන්ධනාගාරය තුළට ඇතුළු වී තිබෙනවා. එවන් පසුබිමක් තුළ රැදවියන් පාලනය කිරීම සදහා කදුළු ගෑස් ප්‍රහාරද එල්ල කරමින් සිටිනවා. පල්ලන්සේන බන්ධනාගාරයේ පිටත ආරක්‍ෂාව ද තවදුරටත් තර කර තිබෙනවා. .

Google AdSense

In-Article Ad