FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

Breaking News : පල්ලන්සේන බන්ධනාගාරයත් නොසන්සුන්.. තවත් මැගසින් රැදවියෙක් මරුට...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරය තුළ රැඳවියන් වහළ මත නැග විරෝධතාවක නිරත වී මත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත. මෙම සිදුවීම පිළිබඳව මෙතෙක් වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති වුවද, බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය පා ලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් වහාම එම ප්‍රදේශයට යොදවා ඇති බව පොලිසිය සඳහන් කළේය. බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ තත්ත්වය සමනය කිරීමට ආරක්ෂක අංශ මේ වන විටත් පියවර ගනිමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ. මේ අතර නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු තුවාල ලබා රෝහල්ගත කරන ලද රැුඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Google AdSense

In-Article Ad