FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

දීපාවලියට ටෝකන් ක්‍රමයට ගෑස් බෙදයි...

FM Heart · 1 min read

The Heart Academy
ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයා විසින් ගෑස් අලෙවි නියෝජිතයාට මුදල් සහ හිස් ගෑස් සිලින්ඩරය කලින් ලබා දී තිබූ අතර, එසේ මුදල් සහ ගෑස් සිලින්ඩර් ලබා දුන් පාරි‍භෝගිකයන්ට ප්‍රමුඛතාවය ලබා දී ගෑස් සිලින්ඩර් (06) දින බගවන්තලාව අලෙවි නියෝජිතයා නිකුත් කල බවයි ගෑස් සිලින්ඩර් ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයන් කියා සිටියේ. එම අලෙවි නියෝජිතයාට සමාගම විසින් සිමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් පමණක් ලබා දී ඇති අතර, එම අලෙවි නියෝජිතයන්ට ගෑස් තොග ලබා දෙන අවස්ථාවේ ගෑස් සිලින්ඩර් ලබා ගැනීම සදහා පාරිභෝගිකයන් අලෙවි නියෝජිත වෙළදසැල් ඉදිරිපිට පෝලිමේ රැදි සිටියහ.
99mobile