FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සංඥා පද්ධතියේ බිදවැටීමක් – සියලු මාර්‍ගවල දුම්‍රිය ප්‍රමාදයක්

FM Heart · 1 min read

The Heart Academy
සියළුම මාර්‍ගවල දුම්‍රිය ප්‍රමාදයක් පවතින බව දුම්‍රිය දෙපාර්‍තමේන්තුව පවසනවා. වර්‍ෂාව සමඟ කොළඹ කොටුව හා මරදාන දුම්‍රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිදවැටීමක් ඊට හේතුව බවයි එම දෙපාර්‍තමේන්තුව පැවසුවේ. මේ අතර මේ වනවිට පවතින වැසි හේතුවෙන් කොළඹ මාර්‍ග කිහිපයකම රථවාහන තදබදයක් පවතිනවා. .
99mobile