
විභාග දෙපාර්‍තමේන්තුවෙන් දැනුම් දීමක්
FM Heart · 1 min read
මාර්‍ගගත සහතික අයදුම් කිරීමේ සේවාව හෙට (07) සහ අනිද්දා (08) ක්‍රියාත්මක නොවන බව විභාග දෙපාර්‍තමේන්තුව පවසනවා. එහි යාවත්කාලීන කටයුත්තක් නිසා එලෙස එම සේවාව ක්‍රියාත්මක නොකරන බවයි විභාග දෙපාර්‍තමේන්තුව පැවසුවේ. .

