FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වෛද්‍යවරුන් වර්‍ජනයේ.. සහාය දෙමින් හෙදියන්ද විරෝධයේ..

FM Heart · 1 min read

The Heart Academy
දිවයින පුරා වෛද්‍යවරුන් ආරම්භ කර ඇති මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්‍ගයට අදාළ ඉල්ලීම් සහ අරමුණු සඳහා සහාය පළ කිරීමත්, වෛද්‍යවරුන් මුහුණ දෙන වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කිරීමත් මෙම විරෝධතාවේ ප්‍රධාන අරමුණ වී තිබිණි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය ශාඛාවේ නියෝජිතයන් සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම විරෝධතා වැඩසටහනට එක්ව සිටියහ.
99mobile