
ශිරන්ති රාජපක්‍ෂ රිමාන්ඩ් කෙරේ..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
විවාදාත්මක ‘සිරිලිය’ ගිණුම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්‍ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව මගින් අද පෙරවරුවේ ඇයව අත්අඩංගුවට ගනු ලැබූ අතර, පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි. මේ අතර, එම නඩුකරයටම අදාළව අද දිනයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Google AdSense
In-Article Ad

