FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

PB ජයසුන්දරගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි..

FM Heart · 1 min read

The Heart Academy
විමර්‍ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් ආචාර්‍ය පී. බී. ජයසුන්දර මහතාගේ පෞද්ගලික නිවස වෙත ගොස් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති අතර, එහිදී පැය හතරකට ආසන්න කාලයක් තිස්සේ අදාළ ගනුදෙනුවට සම්බන්ධ කරුණු පිළිබඳව දීර්‍ඝ ලෙස ඔහුගෙන් තොරතුරු විමසා ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්‍තා වේ. අදාළ කාලසීමාව තුළ රාජ්‍ය මුදල් හා ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සම්බන්ධයෙන් ඔහු දැරූ තනතුරු සහ වගකීම් මුල් කරගනිමින් මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇති බව වැඩිදුරටත් දැනගන්නට ඇත.
99mobile