
කාන්තාවන් සිගරැට්වලට වැඩි වශයෙන් යොමුවෙලා දයාසිරිගෙන් පාර්‍ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වාර්‍තාවලට අනුව ශ්‍රී ලංකාවේ වසරකට 13,000ත් 20,000ත් අතර පිරිසක් සිගරැට් පානය කිරීම හේතුවෙන් මියයන බව මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (20) පාර්‍ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. සිගරැට් භාවිතය හේතුවෙන් දිවයින තුළ පිළිකා රෝගීන් විශාල ලෙස වාර්‍තා වන බව පෙන්වා දුන් ඒ මහතා, වර්‍තමානය වන විට මෙරට කාන්තාවන්ද විශාල වශයෙන් සිගරැට් භාවිතයට යොමුවී ඇති බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක්ද සිදු කළේය.
Google AdSense
In-Article Ad

