FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නාමල්ගෙන් FCID ප්‍රශ්ණ කරයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පොලිස් මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාසය මගින් නිකුත් කරන ලද සිතාසියකට අනුව ඒ මහතා මෙලෙස එම ඒකකය හමුවේ පෙනී සිට ඇත. සිදු කරනු ලබන අදාළ පරීක්ෂණයට සම්බන්ධයෙන් විමර්‍ශන නිලධාරීන් හමුවේ විශේෂ ප්‍රකාශයක් ලබාදීමට නාමල් රාජපක්ෂ මහතා මෙහිදී නියමිතව ඇත. In a significant development in an ongoing investigation, parliamentarian Namal Rajapaksa arrived at the Financial Crimes Investigation Division (FCID) this morning to provide a statement. According to a notice issued by the police unit, his appearance was anticipated as part of the inquiry being conducted. During this visit, Rajapaksa is expected to deliver a particular statement to the investigating officers regarding the matters under scrutiny. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad