FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අත්අඩංගුවට ගත් ශිරාන් භාසික් විසින් ප්‍රසිද්ධ නිළියක් හරහා කළු සල්ලි සුදු කරලා - මෙන්න හෙළිදරව් වූ සම්පූර්‍ණ කතාව

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් භාසික් ඩුබායි හිදී අත්අඩංගුවට පත්වීම සහ ඒ හා බැඳුණු ශ්‍රී ලංකාවේ දේශපාලන, පොලිස් සහ පාතාල සබඳතා පිළිබඳව ගවේෂණාත්මක මාධ්‍යවේදී කීර්‍ති රත්නායක විසින් බරපතල කරුණු රැසක් අනාවරණය කර තිබේ.

Google AdSense

In-Article Ad