FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නඩු නිසා GDB එකට වන බලපෑම මාලිමා මන්ත්‍රීනි කියයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ, ඉදිරියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි. එමෙන්ම, විවිධ කරුණු මුල් කරගනිමින් උද්ඝෝෂණ සහ විරෝධතා සංවිධානය කරන පාර්‍ශ්වයන් වෙතින් ඇය ඉල්ලා සිටියේ, මෙවැනි නඩු කටයුතු හේතුවෙන් රටේ සමස්ත දළ ජාතික නිෂ්පාදනයට එල්ල වන ආර්‍ථික බලපෑම පිළිබඳවද නිසි තක්සේරුවක් සිදු කරන ලෙසයි.

Google AdSense

In-Article Ad