
කුරැවිට බන්ධනාගාරයත් නොසන්සුන්.. රැදවියන්ට කදුළු ගෑස්..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
කුරුවිට බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. බන්ධනාගාරය තුළ ඇති වූ මෙම කලහකාරී වාතාවරණය මැඩපැවැත්වීම සහ තත්ත්වය සමනය කිරීම සඳහා මෙලෙස කඳුළු ගෑස් භාවිත කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි. ඊයේ රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කලද අද උදෑසන රැඳවියන් අතර නැවතත් නොසන්සුන්තාවය ඇතිව තිබේ. සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. Police Deploy Tear Gas to Quell Disturbance at Kuruwita Prison In an effort to restore order amidst a tense situation at the Kuruwita Prison, law enforcement officials have resorted to using tear gas. This decisive action comes as a response to the unrest that erupted within the facility. The police have stated that the use of tear gas was necessary to mitigate the chaotic environment and stabilize conditions inside the prison. The decision underscores the challenges faced by authorities in maintaining peace in correctional facilities. As of now, further details surrounding the incident remain scarce, although reports indicate that security personnel are actively engaged in efforts to secure the prison and ensure safety. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

