FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ආචාර්‍ය නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් අගෝස්තු 21, 22 සහ 23 තෙදින ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත්කෙරේ

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

August 21 (Citizen News) - ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්‍ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ගෞරව පිණිස අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

Google AdSense

In-Article Ad