
වෙඩි වැදීමකින් මිය ගිය අයෙකුගේ සිරුරක් පිට්ටනියක...
FM Heart · 1 min read
අදාළ ස්ථානයේ මූලික පරීක්ෂණ සහ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්‍ශන කටයුතු පොලිසිය විසින් සිදු කරමින් පවතින බව වාර්‍තා වේ. A lifeless body, suspected to be that of an individual killed in a shooting incident, has been discovered at a sports ground in the Maliduwa area of Rathgama. Preliminary investigations are currently underway, with police conducting further inquiries related to the incident.

