
පුන්නක්කු ලොරියක් ප්‍රපාතයකට පෙරලේ...
FM Heart · 1 min read
මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්‍ගයේ ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේදීය. අධික කදු සහිත වංගුවක් ස්ථානයේදි ලොරි රථය මාර්‍ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරලී ඇති බවත්, ලොරි රථයේ රියදුරා සුළු තුවාල ලබා ගිනිග්තහේන ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ. ලොරි රථයේ හදිසියේ ඇති වූ කාර්‍මික දෝෂයක් නිසා මෙම අනතුර සිදු වී ඇති බවට සැක කරන බවයි ගිනිගත්හෙන පොලිසිය කියා සිටියේ.

