
වසරේ මේ දක්වා විදෙස් සංචාරකයින් මිලියන 2.01 ඉක්මවයි
FM Heart · 1 min read
2026 නොවැම්බර් මාසයේ ගතවූ දින 22 තුළ පමණක් විදෙස් සංචාරකයින් 156,627 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, මේ වසරේ මේ දක්වා පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 2,018,931ක් දක්වා ඉහළ ගොස් තිබේ.

