FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අයවැය හැදුවේ IMF කියපු විදිහටමයි.. කීයටවත් දැන් වෙනස් කරන්න බෑ..- චතුරංග

FM Heart · 1 min read

The Heart Academy
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, වෘත්තීය සමිති විසින් වැඩ වර්‍ජනයක් සිදු කිරීම වෙත යොමු විය යුත්තේ අවසාන ක්‍රියාමාර්‍ගය ලෙස පමණක් බව තමන් අදහස් කරන බවයි. අයවැය සම්මත වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අදාළ එකඟතාවන්ට එළඹීමෙන් අනතුරුව එය ඉදිරිපත් කර ඇති බව සියලු දෙනා දැනගත යුතු යැයි පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ හේතුවෙන් රාජ්‍ය ආදායම හෝ සමස්ත වියදම කිසිදු ආකාරයකින් වෙනස් කිරීමට හැකියාවක් නොමැති බව වැඩිදුරටත් කියා සිටියේය.
99mobile