FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මෝටර් රථයකින් පැමිණි අහසට වෙඩි තබා යතුරු පැදියක් කොල්ලකා පලා යයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පිළියන්දල, සුවාරපොළ ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අහසට වෙඩි තබා යතුරු පැදියක් කොල්ලකා පලාගොස් තිබෙනවා. මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරුවන් සොයා පිලියන්දල පොලීසිය විමර්‍ශන ආරම්භ කර තිබෙනවා. .

Google AdSense

In-Article Ad