
බත්තරමුල්ලේ පරිසර අමාත්යංශය වටලා විරෝධතා...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
බත්තරමුල්ල ‘සොබාදම් පියස’ පරිසර අමාත්යාංශ පරිශ්රය ඉදිරිපිටට එක්රැස් වූ විරෝධතාකරුවෝ, අදාළ බලධාරීන්ගේ අකාර්යක්ෂම ක්රියාකලාපය දැඩි ලෙස හෙළා දකිමින් විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් සටන් පාඨ හඬ නැඟූහ. කාවන්තිස්ස හස්තියාගේ ජීවිතය බේරාගැනීමට නියමිත වේලාවට නිසි විශේෂඥ ප්රතිකාර හෝ අවශ්ය මෙහෙයුම් දියත් කිරීමට වනජීවී අංශ අපොහොසත් වූ බව විරෝධතාකරුවෝ චෝදනා කළහ. රෝගී තත්ත්වය උත්සන්න වී හස්තියා මරණාසන්න වන තෙක් බලා සිට අවසාන මොහොතේ සිදුකළ ප්රතිකාර ප්රමාණවත් නොවූ බවද ඔවුහු පෙන්වා දුන්හ.
Google AdSense
In-Article Ad

