
වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් – තිදෙනෙකු තවමත් රෝහලේ
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
නෝර්වුඩ්, අයර්බි වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් කම්කරු 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තේ වත්තේ ගසක් මුදුනේ බැද තිබූ බඹර වදයකට උකුස්සෙකු පහර දීම නිසා ඇවිස්සුනු බඹරුන් එම වතු කම්කරුවන්ට දෂ්ට කර තිබෙනවා. රෝහල් ගත කල වතු කම්කරුවන් 8 දෙනෙකු භාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත්, තවත් තිදෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් දික්ඔය මූලික රෝහලේ උසස් නිලධාරියෙකු පැවසුවා. .
Google AdSense
In-Article Ad

