FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මෙට්‍රො බස්වලට රියදුරන් සොයයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙම බස් රථ කොළඹ නගරය ආවරණය කරමින් ධාවනය කිරීමට නියමිතය. මේ අතර ලංකා මෙට්‍රෝ බස් රථ සමාගම සඳහා බස් රථ ක්‍රියාකරුවන් (රියදුරු) සඳහා රැකියා අවස්ථාවලට අයදුම්පත් කැඳවීම් සිදු කරනු ලැබේ. බර වාහන රියදුරු බලපත්‍රය සහිත, සාමාන්‍ය පෙළ සමත් වීම සුදුසුකම් ලෙස දක්වා ඇති අතර රුපියල් 115,000ට වැඩි වැටුපක් ලැබිය හැකි බව සදහන් කෙරේ. ඊට අදාළ අයඳුම්පත් careers@lankametro.lk ඊමේල් ලිපියනයට හෝ 0701886886 වට්ස්අප් අංකයට හෝ නැතිනම් ‘මානව සම්පත් කළමනාකරු, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම පර්යන්තය, 7වන මහල, සෙත්සිරිපාය දෙවන අදියර, බත්තරමුල්ල ලිපිනයට යොමු කළ හැකිය. අයඳුම්පත් භාරගන්නා අවසාන දිනය 2026.08.31 වේ.

Google AdSense

In-Article Ad