FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තිස්ස කුට්ටිආරච්චි FCIDයට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හිටපු පාර්‍ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා. ඒ, සිදුකෙරෙන විමර්‍ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහායි. .

Google AdSense

In-Article Ad