ඥානසාර හිමිට බෑ කියන අනුර 783 දෙනෙකුට සමාව දුන්නා…! – පාඨලී චම්පික…
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අධිකරණ තීන්දු කඩ නොකරන බවට ජනාධිපති අනුර දිසානායක ප්රකාශ කරන්නේ සම්පූර්ණයෙන් අසත්යයක් බව හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අධිකරණ තීන්දු කඩ කරමින් ජනාධිපතිවරයා සිරකරුවන් 783 දෙනෙකුට සමාව ලබා දී ඇති බවයි. තමන් අධිකරණ තීන්දුවලට ඇඟිලි නොසන බව ජනාධිපතිවරයා ප්රකාශ කළේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස මහා සංඝ රත්නය ඇතුළු ජනතාව ඉල්ලා සිටි අවස්ථාවේය.
Google AdSense
In-Article Ad

