FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

උද්ධමනය 8.1%යි... ආහාර උද්ධමනය 6.9%යි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඒ අනුව 2026 අගෝස්තු මාසයේ දී 8.1 % ක් ලෙස වාර්‍තා වූ මෙරට උද්ධමන අනුපාතය 2026 සැප්තැම්බර් මාසය සඳහා ද 8.1% ක් ලෙස නොවෙනස්ව පවතී. 2026 අගෝස්තු මාසයේ දී 6.6 % ක් ලෙස වාර්‍තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේ දී 6.9% ක් දක්වා වැඩි වී ඇත. එමෙන්ම, 2026 අගෝස්තු මාසයේ දී 9.3% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේ දී 9.1% ක් දක්වා අඩු වී ඇත.

Google AdSense

In-Article Ad