FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක අල්ලස් කොමිසමට

FM Heart · 1 min read

The Heart Academy
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පැමිණ තිබේ.
99mobile