FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ලන්දේසීන් ගෙනගිය තුවක්කු 02ක් යලි මෙරටට

FM Heart · 1 min read

The Heart Academy
ලන්දේසි පාලන සමයේ මහනුවර රාජධානියෙන් රැගෙන ගිය මෙරට අනන්‍ය වූ ‘මහා තුවක්කු’ (Rampartguns) ලෙසින් හැඳින්වෙන තුවක්කු 2ක් යළි මෙරටට භාරදීමට නෙදර්‍ලන්ත රජය තීරණය කර තිබේ. වසර 250කට වැඩි අතීතයක් ඇති මෙම ඉපැරණි තුවක්කු එරට ජාතික කෞතුකාගාරය වන ඇම්ස්ටර්‍ඩෑම් හි ‘Rijksmuseum’කෞතුකාගාරයේ තබා ඇත.
99mobile